හෙළයින්ගේ මහා රාජධානිය

WELCOME TO | LION NATION

සිංහයින්ගේ රාජධානිය වෙත ඔබව සාදරයෙන් පිළිගනී..!!
1MsuZ
kuragala nidahasa labu wagai
raka gamu dambulu puda bima
waha kriyathmaka wannna
dewa dutha helidarawuwa
dalada maligaya
soma himi ata wana guna anusmaranaya
gawa gathanaya pitudakimu
kurugala muslim attack
kind soldiers

නවතම

සිහනද ජාතික ව්‍යාපාරයේ නව සාමාජිකයින් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

සිහනද ජාතික ව්‍යාපාරය වෙත ඔබ සාදරයෙන් පිළිගනී.!

ජාතියෙහි ආගමෙහි යහ පැවැත්ම උදෙසා,ජාතියෙහි ආගමෙහි අනාගත සුරක්ෂිතබාවය උදෙසා

සිහනද සිංහ නාදය කරන වගයි.

සිහනද ජාතික ව්‍යාපාරය වන අප, සැම විටම පිං කම් වල නිරත වන අතර,අහින්සක අසරණ මිනිසුන් සොයා ඔව්නට ආදාර උපාකාරා කොට එහෙව් මිනිසුන්ගේ යහපත උදෙසා කටයුතු කරන ලෙසද අවැසි තැන ජාතිය ආගම වෙනුවෙන් ද පෙනී සිටීමට ඇප කැප වී සිටින බව මෙයින් දන්වා සිටිමු.

ජාතිය ආගම වෙනුවෙන් සේවය කිරිමට,ප්‍රදේශයන්හි සිටින දිළිඳු ජනතාව සොයා ඔවුනට ආදාර උපකාර කර ඔවුනගේ යහ පැවැත්ම උදෙසා කටයුතු කිරීම යනාදී පිංකම් වලට දායකවීමට ඔබත් කැමතිනම්,එන්න අපහා අත්වැල් බැඳගන්න.අප හා සම්බන්ද වීම සඳහා ඉහත චායාරූපයෙහි සඳහන් ව්ද්‍යුත් ලිපිනය වෙත නම ගම සහ ඔබගේ විස්තර සඳහන් ලිපියක් අප වෙත එවන්න.

ආගම ජාතියහි යහ පැවැත්ම උදෙසා සිහනද සැමදා සිංහ නාදය පතුරවන වගයි.!

සිව්හෙළේ සිහලුනි කුරගල නිදහස ලැබූ වගයි.!

කුරගල අන්තවාදීන් ආක්‍රමනය කර තිබූ බව ඔබ දන්නවාද?

කුරගල යනු ඈත අතීතයේ සිටම පැවත එන ඓතිහාසික පූජා භූමියකි

ඛ්කුසඳ ,ඛෝණාගම,මහා කාශ්‍යප,ගෞතම යන බුදු පියානන් වහන්සේලා වැඩම කල කුර ගල පූජා භූමියට මැතකදී සිට බෞද්ධ අපට යාමට සිදුවුයේ අන්තවාදීන් අටවාගත් හිවල් මඩු අතුලින් ය.මෙම කුරගල පූජා බූමිය ක්‍රි.පූ 2වන සියවසහි සිට පැවත එන ඓතිහාසික ස්ථානයකි,එබව පෙන්වා දෙම්න් ජාතික පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් දන්වා තිබුනද අන්තවාදී කණ්ඩායම් ඔව්නගේ ඉදිකිරීම් ඉදිකර තිබෙන්නේ බලහත්කාරකමින්මය.අප ඉහත කාල වාකවානුව තුලදී කූරගල පුද බිමට සිදුවූ අවනඩුව ගැන ලිපි පල කලෙමු,එම ලිපිය දැක ගැනීමට මෙතනින් පිවිසෙන්න.

කූරගල පුදබිමට සිදුව ඇති ව්‍යසනය

පහත ඡායාරූප වලින් දිස්වන්නේ කුරගල මූලධර්මවාදීන් ආක්‍රමණය තීබූ ආකාරයයි

පෙත්සම් කරුවන් ගේ ඉදිරිපත්කිරීම් හා ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ කූරගල ගැන සඳහන් නිර්දේශ පදනම් කොට ගෙන මානව හිමි කම් කොමිසම 2009 වර්ෂයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියොගයක් ලබා දුන්නේය.  කුරගල පුරාවිද්‍යා ස්ථානයේ හානි කරක්‍රියාවන් පිළිබඳව කඩිනමින්  විභාග කොට අදාළ සැක කරුවන් නිසි අධිකරණයක්ට ඉදිරිපත් කිරීමට කටයුත් කළ යුතු බව එහිදී කියා පාඇත. මෙම මානව හිමිකම් තීන්දුව පදනම් කොට ගෙන පුරාවිද්‍යා නීති අංශය මුස්ලිම් වරුන් වෙත නඩුවක් ගොනු කරන ලදී. එයට පදනම් වූයේ රජයේ ඉඩම් සන්තකය පවරා ගැනීමේ පණතේ පස් වන වගන්තියයි. මෙහිදී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩපිල් ඉඳිකර ගෙන සිටි ලතීප් මෙහොමඩ් ෆවුසර්  මෙහොමඩ් කාදර් සායිබු හා අහමඩ් ලතීෆ් ජාවඩ් වගඋත්තර කරුවන් වූහ. මෙහිදී ඔවුන් ගේ දීර්ඝ කාලීන පදිංචිය හා වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලද මුත් නිසි බල පත්‍රයක් ඉදිරිපත් කර ගත නොහැකි විය. ඉදිරි පත් කල එකම දේ ග්‍රාම නිලධාරි වාර්තාව හා විදුලි බිල් පත් පමණි. නමුත් පණතේ 9(1) වගන්තිය ප්‍ර කාරව මේවා වලංගු නොවේ . ඒ අනුව බලංගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය විසින් 2012.04.20  දින පණතේ 10(1) වගන්තිය ප්‍රකාරව වග උත්තර කරුවන් නෙරපිමට නියෝයක් ලබා දුන්නේය.

මෙය ඓතිහාසික නඩු තීන්දුවකි. අඩ සියවසක කාලයක් තිස්සේ අන්‍ය ආගමිකයින් බලයෙන්ම අල්වා ගෙන ඔවුන් ගේ මූලධර්මවාදී  ක්‍රියාවන් ව්‍යප්තකළ මේ ස්ථානය නිරවුල් කරලීමට අධිකරණ නිවැරදි තීන්දුවක් පල කොට ඇත. වෙසෙසින්ම පූජ්‍ය කොළොන්නේ ශාන්ත හිමියන් ගේ මූලිකත්වයෙන් කරන ලද නිවැරදි  සාමකාමී නීතිමය  මැදිහත් වීම මෙම නඩු තීන්දුව දීමට බෙහෙවින්ම ඉවල්වූ බව ප්‍රකාශ කල යුතුය. මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලීමට වග උත්තර කරුවන් දැනට කටයුතු කර ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. පුරාවිද්‍යා රක්ෂිතය අල්වා ගෙන යාඥා මඩු තනා ගෙන සිටින පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව නඩු පැවරීම ඉදිරියේ දී සිදු වනු ඇත. මූලධර්මවාදීන් ට එරෙහිව පෙළ ගැසෙන සාමකාමී සිංහල බෞද්ධ ජනතාව මේ සියල්ල සිදු වන තුරු උපේකෂාවෙන් බලා සිටී.

ඇතැම් කරුණු උපුටා ගන්නා ලද්දේ : – මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot මගිනි

ඔබගේ අදහස් උදහස් දක්වා අන් අයගේ දැනගැනීම පිනිස ලිපිය SHARE කරන්න

ස්තූතී.!

සැමට තෙරුවන් සරණයි.!

අන්තවාදීන් ගෙන් රන්ගිරි දඹුලු පුද බ්ම මුදා ගනිමු.!

අප කූරුගල පුද බිම මෙන්ම ඓතිහාසික

රන්ගිරි දඹුලු පූජා භූමියද අන්තවාදීන් ආක්‍රමනය කල ඇති බව ඔබ දන්නෙහිද.?

 

අන්තවාදින් කාලයක සිටන් දඹුල්ල පූජා භූමියේ අනවසර ඉදිකිරීම් ඉදිකල ඇත

නිහතමානි ලෙස අප එය විස්සෝපයට නොගෙන ඔවුනට විරුද්ද නොවු හෙයින් ඔවුන් එහි පල්ලි කෝවිල් ද ඉදිකොට ඇත

මහ නායක හිමිවරුන් සහ අසල් වාසි බෞද්ධ ජනතාව අනවසරයෙන් උවද ඔවුනට වාසය කීරීමට දී නෙත් අයා බලා සිටියේ සිංහල බෞද්ධ ජනතාවගේ ඇති අනුකම්පා සහිත නිහතමානි ගති ගුණ නිසා වෙනි,එනමුදු අප පූජා භූමියන් මද්දෙහිම මෙම අන්තවාදි කණ්ඩායම් හට ඔවුනගෙ පල්ලි කෝවිල් ඉදිකිරීමට ඉඩ දී අප පන්සල්,පූජා භූමි විනාශ වී යන තෙක් බලා සිටිනු හැකිද?.

මෙය අන්තවාදි කණ්ඩායම් වලින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයකි,එනම් අප පුද බිම් මද්දෙහිම ඔවුනගේ ඉදිකිරීම් ඉදිකොට කලකින් පසු අප ප්‍රදේශයන්ද ඔවුන් අක්‍රමනය කිරිමයි.දඹුල්ලෙහි දැනටත් සිදුවන්නෙ මිශනාරිකයන්ගේ ඒ කුමන්ත්‍රණ වල පළමු පියවර යන්න බව ඔබට නොහැඟුනේද?

සැම ජාතියක්ම සැම ආගමකම ජනතාව එකා මෙන් සිටිය යුතු නමුදු,අප ආගම ජාතිය අන්තවාදී කුමන්ත්‍රණ කරුවන්ගේ ග්‍රහනයට ලක් වන තුරු අප නෙත් අයා බලා සිටිය යුතුද?,ආණ්ඩුවත් අවසර දී නැතිනම්,ප්‍රාදේශීය ලේඛම් තුමිය මෙ සඳහා කිසිම ආවසරයක් දී නැතිනම්,ප්‍රාදේශිය කාර්යාලයේ මෙ සම්බන්දයෙන් කිසිඳු ලිපි ලේඛනයක් නොමැතිනම්,1982 හි ගැසට් පත්‍රයෙත් දඹුල්ලෙහි පල්ලි කෝවිල් තිබු බවට කිසිඳු තැනක සදහන් නොවුනේ නම්,අගමැතිගෙන් වත් කිසිම ලෙස කිසිම තැනකින් කිසිම අවසරයක් ලැබි නොමැතිනම්,මෙම ඉදි කිරිම් මෙතේක් දුරට පැමිණ,පල්ලි කෝවිල් ඉදිකිරීම දක්වා දියුනු වූයේ කේසෙද?

මොවුන් මෙලෙස අනවසර ඉදිකීරිම් කල අභියෝග කර අපෙන් ඉල්ලන්නේ කුමක්ද?,මෙලෙස මොවුන් මව් රටම ගිලගන්නා තේක් අප බලා සිටිය යුතුද?එ පිළිබඳ ඇතැම් විරෝදතා තිබුනද මෙ වන විටත් බෞද්ධ ජනයාගේ හිත සුව පිනිස තීන්දු ඉදිරිපත් වි නොමැත.මින් ඉදිරියට අප කලයුත්තේ කුමක්ද,රැස් වී මෙයට විරුද්ධ වීම නොවෙද?එසේ නැතිනම් දැත් බැඳ බලා සිටිනුද?මහ නායක හිමියන් ඇතුලු දඹුල්ල වාසී බෞද්ධ ජනතාව විසින් මෙයට විරුද්ධව දැඩි සිංහ නාදයක් කල අතර ඒ සිංහ නාදය හමුවෙ අන්තවාදි නරි අඳෝනා මේ වන විට දඹුල්ල නගරයේ නිශ්ෂබ්දය,

හිමිවරුන් අතුලු බෞද්ධ ජනයා දඹුල්ලෙහි දි නැගු සිංහ නාදයෙහි ඡායාරූප

පූජා භූමිය මද්දෙහි ඇති අනවසර ඉදිකිරිම් ඉවත් කොට

ජාතියා ආගම රැකගැනීම උදෙසා සිංහ පුතුන් හෙටත් ඔබ වෙනුවෙන් පෙරමුණේ සිටිනු ඇතිය.!

සැමට තෙරුවන් සරණයි.!

මෙම ලිපිය SHARE කර සහයෝගය ලබා දෙන්න

ස්තූති.!

වහා ක්‍රියාත්මක වන්න,ඊළාම යලි හිස ඔසවන්න තැත් කරයි

ශ්‍රී ලංකාව පීළිබඳව වැරදි මත ජාත්‍යන්තරයෙහි
පල කිරීම උදෙසා,මෙවකට තිබෙන ඊළාම් අවතාර බොහෝ වෙහෙසක් දරයි
හදිසි යේම මොවුන්ගේ හිස එසවීමට හේතු වී ඇත්තේ ලබන සතියෙහි ජිනීවා හී දී රැස්වෙන එ.ජා. මානවහිමිකම් කවුන්සිලය නිසාවෙනි,
මේ කොටී අවතාර වලට අවැසි වී ඇත්තේ අප රට ගැන අප රටෙහි පාලනය සහ රණවිරුවන් ගැන සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තර ගත කර රටෙහී කලබල ඇති කිරීමටය
සහ අප වීරෝදාර රණ්විරුවනට යුද අදිකරනය ලවා දඬුවම් පමුනුවීමද මොවුන්ගේ යටි අරමුනකි..

මොවුන් මෙම යටි අරමුනු ඉටු කරගැනීම ෆෙස්බුක් අඩවියෙන් ආරම්බ කර ඇත්තේ එම අඩව්යෙන් විශාල පිරිසක් එක වර සංවිදානය කල හැකි නිසා වෙනි

මොවුන්ගෙ එම අරමුනු ඉටු කරගැනීමට අපි ඉඩ නොදෙමු. !

මේ ඔබ දකින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ය

PAGE 1

PAGE 2

PAGE 3

PAGE 4




මෙම පිටු මෙහෙයවන ත්‍රස්තවාදී ව්‍යාජ ගිණුම් 1


මෙම පිටුව මෙහෙයවන ත්‍රස්තවාදී ව්‍යාජ ගිණුම් 2

මේ ඔබ දකින්නේ ත්‍රස්තවාදීන් පවත්වාගෙන යන පිටු සහ
ඔවුන් ගේ ව්‍යාජ ගිණුම් ය
,මොවුන්ගේ පීටු තුල සිටිනා ප්‍රේක්ශක පිරිස වැඩිවුවොත්,මෙම පිටු ඉවත් කිරීමට අපට නොහැකි වනු ඇත
එම නිසා හැකි පමන ඉක්මනින් මෙම පිටු සහ ගිණුම් වාර්තා කර මෙම අඩවියෙන් ඉවත් කරන්න සහයෝගය ලබා දෙන්න

ඉහත සඳහන් පිටු වෙත පීවිසෙන ලිපින මා ඒ රූප ඉදීයෙන් ඊතල යොදා දක්වා ඇත

වාර්තා කරන ආකාරය

  1. පිටුවෙහි වම්පස ඇති REPORT PAGE වෙත යන්න
  2. ඉන්පසු දිස් වන Is this page about you or a friend යන්නෙහි,Violence or harmful behavior තුල ඇති Credible threat of violence තෝරන්න
  3. ඉන්පසු Continue මත ක්ලික් කිරීමෙන් පසු ලැබෙන යොමුවේ Report to Facebook යන්න මත ක්ලික් කර Continue කරන්න


මව් බිම වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටු කරන්න.!
තෙරුවන් සරණයි.!


සිංහල රාජ්‍ය වනසන්නට ආ දේවදූත කණ්ඩායම්.

හෙළයිනි….!!!

සිංහල යන්න ඉතා දැවැන්ත ඉතිහාසයක් ඇති උදාරවූත් ආඩාම්බරණීය වූත් සිංහ ජාතියකි
බෞද්ධ යන්න කල්ප ගනණක ඉතිහාසයක් ඇති මෙලොවට ඇති උතුම් වූත් උත්තරීතර වූත් එකම සහ නිවරදිම දර්ශනයකි
ලොව එඩිතරම සිංහ කුලේ ඝාම්බීර සිංහලයකු ලෙස ඉපිද,ලොව උත්තරීතරම දර්ශනය වැලඳ ගැනීමට උපතින්ම හිමිකම් ලබා ගත් ඔබ කොතරම් පිං කර ඇතිද

ඉහතින් දිස්වන ඡායාරුපයෙහි දැක්වනුයේ අප ඉතිහාසයේ ඉතා වැදගත් සන්දිස්ථානයකී එහෙත් එයද මේ සාගරය තරම් විශාල,සාගරය තරම්ම ගැඹුරු අප ඉතිහාසයේ පුන්චිම පුන්චි දියබිඳක් පමණි
එහෙවු ඉතිහාසායකට වගකියන ඔබ එහෙවු ජාතියකින් පැවත එන ඔබම එහෙවු ජාතිය විනාස වී සාගරයටම දියවී යනතුරු නිසොල්මන් ව බලා සිටින්නේ ජාතියේ කවර පවකටද

හිතවතුනි මේ ලිපිය ආරම්බයේම ඔබට කිව යුත්තේ

මා මේ තැත් කරනුයේ ජාතිවාදයන් අවුස්සා ජාතින් අතර ප්‍රශ්න ඇතිකීරිමකට නොව අප ජාතිය ආගමට වෙන්න යන දරුණු කේදවාඡකයක මග සලකුණු වේලාසනම පෙන්වාදීමක් පමණක් වන බවය.

යථාර්තය මෙයයි,සත්‍ය මෙයයි,අප ජාතිය ආගම වඳවීමෙ තර්ජනයකට මුහුණ දෙමින් පවතී,
එයට බෙහෙවින්ම වගකියයුත්තා වනුයේද අප ජාතියේම ඇතැම් කොටස් යන්නට මා ප්‍රකාශ කරණුයේ ඉතා කනස්සල්ලෙන් යුතුවය.

අප සත්‍ය යන්න කුමක්ද යත් විමසා බලා අවසානයේ අපගේ තීරණය වෙත එළඹෙමු.!

ඇත අතීතයේ එක් දිනක කන්ද උඩ රට ප්‍රදේශයෙන් බ්‍රිතන්‍යයින්ට හා ඔවුන්ගේ කෲර වූ පාලනයට විරුද්ධව දැවැන්ත සටනක් දියත්වී ඇත

එනම් 1818 වන වර්ශයේ දීය,එය සිදුවූයේ මේසේය,එවකට තිබුනු බ්‍රිතාන්‍යයින්ගේ කුරිරු පාලනයට විරුද්ධව අප මුතුන් මිත්තන් සිංහල බෞද්ධ යන්ගේ යහ පැවැත්ම උදෙසා සටන් බිමෙහිදී තම ජීවිත කැප කලේය,එම කැරැල්ලය නායකත්වය දෙනු ලැබුවේ වීර මොනරවිල කැප්පෙටිපොළ මහාදිකාරම් තුමා විසින්ය
එනමුදු ඒ නිදහසේ අරගලයට විරුද්ධ වුනු ඉංග්‍රීසි හරකුන් අප සිංහල ජනතාව සමූලඝාතනය කරනු ලැබුවේ එවකට පාලනයේ තිබුනූ කෲරතර තිරිසන් ගති විදහා දක්වමින්ය

අප සිංහල ජනයා ඝාතනය කර එයින් සැහිමකට පත් නොවුනු ඔවුන් ඉන් පසු කර තිබුනේ එම සටනට සහයෝගය දුන්,නිදහසේ අරගලය වෙනුවෙන් සටන් කර ඉතිරි වූ අඹුදරුවන් මොරටුව ප්‍රදේශයට රැගෙන ගොස් ඔවුන්ව මොල ශෝදනයකට ලක්කිරීමයි,පානදුර නගරයේ රැඳවුම් කඳවුරුවල මොවුන්ව රඳවා අන් ආගම් වල පූජකයින් ලවා මොවුන්ගේ මොල ශෝධනය කර අන් ආගම් කරා අප සිංහල බෞද්ධයාව පරිවර්තනය කලේ ඔවුන්ට ඉදීරීයටත් සටන් කීරීමට තරම් ඇති හැකියාවක් නැති නිසා වෙනි.

පානදුර නගරයට ගෙන ආ මේ ජනතාව අතර වීර කැප්පැටිපොළ උතුමානන්ගේ බිරිඳ සහ පුතනුවන්ද සිටි බවට හැඳින්වේ

කැප්පැටිපොළ උතුමානන්ගේ එකම පුතනුවන් මේ කාලය ඇතුල තුල අසාමාන්‍ය ලෙස රෝගාතුරුවී මියගොස් ඇත,මෙම මොල ශෝධනයට හසුවුයේ මේ නිදහස් අරගලය වෙනුවෙන් සටන් කරපු විශේෂිත සිංහල ජනයා පමණි,එයට හේතුවූයේ මේ නිදහස වෙනුවෙන් සිටින සිංහල ජනතාවද බ්‍රිතාන්‍ය ආණ්ඩුව කෙරේ පක්ෂපාතී කිරීමටය,එය ඔවුන්ගේ හුදෙක් එක්තරා කුමන්ත්‍රණකාරී උගුලකි,ඔවුන් මේ රටින් අවසානයේදී පිට වූයේ එවැනි කලුසුද්දන් විශාල ප්‍රමාණයක් බිහිකිරීමෙන් පසුවය,

හිතවතුනි මේ රටට වුන කොඩිවිනයද එයමය,පර සුද්දන් වැනි කලු සුද්දන් මේ රටේ තවමත් ඉන්නා නිසාමය

අද පෝයට පන්සලක ඉන්නා පිරිස දුටු විට හද කම්පා කරනුයේ අගනා ජාතියක ආගමක අබාවය සිහියට එන නිසාවෙනි,එහෙත් මේ රටේ යම් කීසි තැනක දේව මෙහෙයක් තියෙන්නේද අන්න එ තැන් වල සිටිනා ජන ගංගාව දුටුවිට හැඟෙන්නේ අපි විනාස වනුයේ අපේ වුන් හින්දාමය යන්න සිහිපත් වීමෙනි,වාහන දෙන්නම් ගෙවල් දෙන්නම් කියු පමණින් අපෙ සම හරක් පෙරේත ඇත්තෝ ජාතිය ආගම පාවාදී,අම්මා අප්පා පවා පාවාදී,අන් ආගම් වලට බැඳී තම වරිගෙම නසනුයේ මොන තරම් මුදල් තන්හාවක් නිසාද යන්න දකින ඔනම කෙනෙකුට හැඟෙනු ඇත,අනේ ඉතින් එවැනි ඇත්තන්ට අවසානයට ඉතිරි වනුයේ දේයියන්ගේම පිහිට පමණි.

අන් ආගම් වල කුමන්ත්‍රණ කාරී මූලධර්ම වාදීන්ට රැවටී තම වරිගෙ නසන අපේම මිනිසුනේ,මේ සිදුවාන්නා වූ ප්‍රෝඩාකාරී ක්‍රීයාකාරකම් වලට හසුවෙන්න එපා,ඔවුන් මවාපාන ඒ බොරු හීන ලෝක වලට රැවටෙන්න එපා,ඒ සැමදෙයක්ම ඔවුන් ඇත්ත ඇතිසැටියෙන්ම පෙන්වුවද ඒ ප්‍රෝඩාකාරී කුමන්ත්‍රණ බවට හොඳට මතකයෙහි තබාගනු.පහල දී ඇති රූපරාමු පෙළ දෙස බලා එයට හොඳින් ඇහුම්කන් දෙනු,,යම් කිසි ලෙසින් යම් කෙනෙක් ඔබව අන් ආගමකට පරිවර්තනය කීරීමට මුදල් දේ නම් සැප සම්පත් දේනම්,ඔබව ප්‍රෝඩාකාරි මිත්‍යා මත  වලින් නහවායි නම්,හිත වතුනි ඒ මේ රට බිළිගන්න පැමිණි මූලධර්මවාදී කුමන්ත්‍රණයන් බව හොඳින් මතකයෙහී තබාගනු.

මේ පහතින් තිබෙන්නේ එලෙස අප බෞද්ධයින් නොමග යැවූ එකතරා විදියක දේවදූතයෙකුගේ තොරතුරුය

පිංවතුනි බුදු දහම වැනි උතුම් දර්ශනයක් හැර වෙනත් මිත්‍යාවන් පසු පස ඔබ හඹා යන්නේ නම්
ඔබ එසේ කරනුයේ නිවරදි මානසික තත්වයකින් යුතුව නොවේ,ඔබේ ඇති අසරණ කම නිසා වෙනි

හිතවතුනි ඔබේ ඒ අසරණකමෙන් ඒ මූලධර්ම වාදීන් හට අයුතු ප්‍රොයෝජන ගැනීමට ඉඩ නොතබන්න

ඔබ සැමට තෙරුවන් සරණයි..!!

උතුම් ශ්‍රී දළදා මාළිගයෙහි අඳුරු මතකය.

උතුම් ශ්‍රී දළදා මාළිගයෙහි අඳුරු මතකය.!

 

මහනුවර දළදා මාලිගය පිහිටා තිබෙන්නේ රාජකීය ඇතුලු නුවර යනුවෙන් හැදින්වෙන භූමි ප්‍රදේශයේය.රජ මැදුර,දළදා මැදුර,මගුල් මඩුව මේ සීමාව තුල පිහිටා
තිබෙන වැදගත් ගොඩනැගිලි වලින් කීපයකි.මහනුවර රාජධානි සමයට අයත් ගොඩනැගිලි අතරින් දළදා මාළිගාව සුවිශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වෙයි.
එය දෙමහල් මැදුරකි.බැලූ බැල්මට මෙහි චීන ගෟහ නිර්මාණ ශෛලිය ඇතැයි එදා අපරදිග ලේඛකයෝ එදා ප්‍රකාශ කලහ.නිර්මාණ ශෛලිය අනූව බලන කල්හි
නේපාලයේ ගොඩනැගිලි ක්‍රමයේ සේයාවක් දක්නට ඇතැයි තවත් කෙනෙක් කීහ.විචිත්‍ර ලෙස කැටයම් කල කුළුණු හා පේකඩ යටි පැත්තෙන් දැති කපා නිර්මාණය කල පරාල පියස්ස කෙලවර ඇති නෙත්ති උළු ආදියෙන් අලංකාර කල දළදා මැදුර සිංහල බෞද්
සංස්කෟතියේ සාඩම්භර නිපැයුමකි.

මහනුවර දළදා මැදුර පලමුව ගොඬනගන ලද්දේ පලවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් බව චූලවංශයේ සදහන් වෙයි. 1 වන රාජසිංයන්ට බියෙන් මහා සංඝයාවහන්සේ විසින් සබරගමුවේ දෙල්ගමු විහාරයේ තබා ආරක්ෂා කරන ලද දළදා සමිදුන් සෙංකඩල පුරවරයට වැඩම කල රජුන් ස්වකීය රාජමාලිගය අසල මහැඟි දළදා මැදුරක් කරවා නා නා විධ පූජෝපහාර පැවැත්වූ බව එය වැඩිදුරටත් කියයි.දළදා මැදුර ගොඩනගන කාලයේදී රජුන් නිතර නිතර එහි පිවිස මහත් ආශාවකින් එහි වැඩකටයුත් නැරඹීමට පුරුදුව සිටි බව එක්තරා පුස්කොලපොතක සඳහන් වෙයි.එක් දිනක ප්‍රධාන චිත්‍ර ශිල්පියා දළදා මැදුරේ අට්ටාලයක දිගාවී වියන් තලයේ චිත්‍රයක් අඳිමින් සිටියේය.ඔහුට එතැනට අවශ්‍ය දේවල් සැපයීමට එහි අතවැසියෙක්ද සිටියේය.අතවැසියා හදිස් කාරණාවක් සඳහා බැහැරව ගිය විටෙක ඒ බව නොදත් ශිල්පියා බුලත් විටක් අවශ්‍ය වී බිම නොබලා ළමයා මට බුලත් විටක් අරන් වරෙන් යැයි කීවේය.ගතවූයේ ඉතා සුළු වේලාවකි.ශිල්පියාට බුලත් විටක් ලැබුනි.ශිල්පියා පඩික්කමක් ඉල්ලූ විට එයද ලඟට ආවේය.බුලත් විට කා කෙල ගසද්දී බිම බැලූ ශිල්පියාට දක්නට ලැබුනේ අතවැසියා නොවමහරජතුමන්ය. බියෙන් වෙව්ලමින් වහා බිමට බැසගත් සිත්තරා රජු පා වැඳ වරදට සමාව අයැද සිටියේය.එවිට රජු කථාකොට තොප මට කල වරදක් නැත.මා මෙහි ආවේ දළදා මැදුරේ වැඩ කටයුතු බැලීමට මිස තොප පරීක්ෂා කිරීමට නොවේ යැයි පැවසීය.මෙයින් විමලධර්මසූරිය රජු කොතරම් දළදා වහන්සේ පිළිබද ආදර ගෞරවයක් තිබුනේද යන්න මැනවින් පැහැදිලි වන්නේය.

පිංවතුනි..!!
අද දින ජනවාරි 25 වන දිනයි

එනම් ශ්‍රී ලංකා වාසි සහ ලෝක වාසි බෞද්ධ ජනතාවගේ හිත් දරා ගනු බැරි වේදනාවකින් කැගසා හැඬූවේ

අද වැනි දිනකය,කෲරතර කොටි සංවිදානය ඔවුනගේ රුදුරු බව පෙන්වූයේ අද වැනි දිනකය

හිතවතුනි කෲරතර කොටි ත්‍රස්ත සංවිදානය විසින් උතුම් ශ්‍රී දළදා මාළිගයට ප්‍රාහාර එල්ලකර අදට වසර 14ක් සපිරේ

ප්‍රහාරය සිද්ද වූයේ වර්ශ 1998 ජනවාරි 25 වන දිනය

ප්‍රහාරයෙන් දළදා මාළිගයේ ඉදිරිපස දොරටු ප්‍රදේශයට පමණක් දැඩි හානි සිදුවූ අතර,ඉන් ඇතුලට පැමිණිමටවත්

දළදා කරඬුවට හානි පමුනුවීමටවත් ඔවුනට නොහැකී වූයේ උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ඇති බලමහිමය නිසා වෙනි.

ඔබ මේ දකින්නේ ප්‍රහරයෙන් හානිවූ දළදා මාළිගයෙහි ඉදිරිපස දොරටු ප්‍රදේශයයි

හිතවතුනි

අප බෞද්ධ ආගමට අපහාස කර නින්දා කර එයට සැහැසි කම් කල කිසි දෙයක් අද ඉතිරිව නොමැත

අප බෞද්ධ හදවත් කම්පා කරමින් දළදා මාළිගයට මේ කුරිරු ප්‍රහාරය එල්ල කල ත්‍රස්ත කොටින්ටද අද සිදුව ඇත්තේ එමමය

අද ඔවුන් ද ඔවුන්ගේ සංවිදානයද විනාශවී ගොස් හමාරය

එය ස්ව්භාව ධර්මය විසින් පලදෙන්නාවූවකි,

එනම් දිට්ඨ ධමම වේදනීය කර්මයයි..!!

ඔබ සැමට තෙරුවන් සරණයි..!!!

ඔබ සිංහල බෞද්ධයෙකුද,එසේ නම් නිසැකවම මෙය නරඹනු මැනවි.!

සෝම හිමියනි………….!!

දේශයේ අඳුර නිමාලූ,

මුලු මහත් දේශයටම මිණි පහනක් වූ

අඳුරෙන් පිරිහී වැනසී තිබුනු මේ පුංචි දූපත,ධර්මද්වීපයක් කල ඒ උතුම් හිමි නම

අපවත් කර දැනට වසර අටකටත් වැඩිය,ඔබ වෙත අද ගෙන හැරදක්වන්නේ එ උතුම් හිමි නමගේ

අට වන ගුණ අනුස්මරණ දින අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින් හට කල උත්තරීතර දේශනයයි.

හිතවතුනි ඔබ සහ අපි මෙතෙක් මේ දේශය වෙනුවෙන් කල ඇත්තේ කුමක්ද,අප ආගම ජාතිය උදෙසා අපි කලදේවල් ප්‍රමාණවත්ද

අපි අපගේම ලොවක් සාදා එම ලස්සන හීනයේ ගිලී ඒ ලොව ලස්සන කරන්නම තවත් මුදල් සොයා මිරිඟුව පසු පස යන මුවෙක් වගේ හති දම දමා දිවුවා හැරෙන්නට

අපගේ ආගම ජාතිය රැකගන්න අප විසින්ම කල දැ ඉතා දුර්ලබය.

සිංහල සහ බෞද්ධ යන උත්තරීතර උතුම් ජාතිය ආගම රැක ගැනීමට,එ වෙනුවෙන් නැගී සිටීමට අපට කාලාය පැමිණ ඇත

ඔබ මින් ඉදිරියටත් අපේ කම අමතක කර අපගේ හිමිකම් අමතක කර පරගැත්තන්ට ගැතිවී එ ගැතිකම් මත්තේම නැහෙන්නේ නම් මතකයෙහි තබාගනු

ඉදිරියට ඔබටද ඔබගේ දරුවනට ද සීදුවන්නේ පිට රටුන් ගේ බලවේග මත ඔවුන්ට වහල් කම් කර ඔවුන් මත්තේම දිවි කැපකිරීමටයි.

සිංහල බෞද්ධයෙකු වශයෙන් ඔබ නිසැකවම මෙම රූප රාමු දෙස ජාතික ආලයෙන් හදපිරි භක්තියෙන් යුතුව බලා සිටිනු..!

සෝම හිමි වැනි උත්තරීතර වූත් උතුම් වූත් චරිත ,ජීවිත කැපකොට මුදාගත් ,රැකගත් මේ පුන්‍ය භූමිය මූලධර්ම වාදීන් හට පාවා නොදී රැකගනු.!

අම්මේ තාත්තේ ,සහෝදර සහෝදරියනි මේ දේශනාව වෙත හොඳින් ඇහුම් කන් දෙනු,ඉන් පසු ඔබගේ තීරණයට එලඹෙනු,

කුමන්ත්‍රණකාරී මූලධර්ම වාදීන්ට මේ රට පාවා නොදී, රැක බලා ගැනීම උදෙසා අපි මෙතන් පටන් කැප වෙමු.!

1වන කොටස

2වන කොටස

3වන කොටස

4වන කොටස

මෙම රූපරාමු පෙළ අන්තර්ජාලයට ඇතුලත් කල sinhalabuddhist.com වෙබ් පිටුවට සහ

මෙම රුපරාමු ඔවුනට ලබාදුන් ප්‍රියන්ත ලියනගේ මහතාටද අපගේ හෘදයාන්ගම ස්තූතිය පුදකල සිටිමු….!

සිංහල බෞද්ධයිනේ,,මේ රටේ පැවැත්ම සහමුලින්ම ඔබට බාරයි

නිවරදි දේ කරනු,වැරදි දෙයට විරුද්ධවනු.!

ඔබ සැමට තෙරුවන් සරණයි…!!

කිරි මවු ගේ මාංශ අනුභවය,පිටුදැකීමට කැපවෙමු…!

කිරි මවු ගේ මාංශ අනුභවය,පිටුදැකීමට කැපවෙමු…!!

මිනිසාට සැබැවින්ම සැම අතින්ම ප්‍රයෝජනයක් ගෙන දුන්
ඒ සත්වයාගේ කිරි තම පොඩි දරුවන්ට දුන්,ඒ අසරන සතා ලවාම
තම කරත්තය දක්කාගෙන,අවසානයෙ එ සතාගේම මස් මාංශ තම
නිවසට ගෙනවිත් තම අඹු දරුවන් සමග රසකර අනුභව කිරීම කොතරම් නිවරදි වනේද
කොතරම් සාදාරන වන්නේද,

තමා තම දරුවන්ට අදරේ කරන තරමින්ම ඒ අහිංසක සත්වයා උගේ පැටවුන්ටද
ආදරය කරන්නේය,ඔබ ඔබේ දෙමවුපියනට ආදරය කරන තරමටම උන් උන්ගේ
මහවුනට ආදරය කරන්නේය,ඉතින් ඒ ආදරනීය බැඳීම් බිඳ දමා මිනිස් ලෝකයේ කෲරතර
බව පෙන්වා එ අහිංසක සතුන් ගෙල කපා සිර කර ඉතා වේදනාකාරී මරනයක් අත් පත් කර
උන්ව ඝාතනය කිරීම කොතරම් නිවරදි වන්නේද?
එලෙස ඝාතනය කීරීමට උන් ඔබට කල වරද කුමක්ද?
ඔබේ දරුවාව කිරි දී පෝෂනය කල නිසාද?

මනුසත් කම ලබා,පුන්‍ය භූමියක ඉපදීමට තරම් වරම් ලබා,මිනිසත් කම ලබාගත් තිරිසනුන් මෙන්
ක්‍රීයා කිරීම නිවරදිද?
මිහි පිට සිදුවන කෲරතර ක්‍රීයාවක් වශයෙන් සිදුවන මෙම ගව ඝාතනයට එරෙහිව සැබැවින්ම අපට අද ගත හැකි පියවරක් නොමැත,එසේ තිබුනයත් එවැනි උදාර වූ කර්තව්‍යයන් වෙනුවෙන්
හඬ නැගීමට අද කිසිඳු දේව දූතයෙක් නොමැත.

මිනිසුනේ,මීට එරෙහිව නැගී සිටිමටද පුලුවන් කම ඇත්තේ අපට පමණි,නොමැතිව කිසිඳු දේව දූතයකුට නොහැකිය,ඔබ තවමත් ගව මස් ආහාරයට ගන්නේ නම් එයින් සිදුවන පාප කර්මයන්
මෙනෙහි කර,ගවයා ගෙල සිඳගෙන ඔබගේ අහාර පත වෙත ආපු ආකාරය සිහිපත් කර,
මිනිසත් බව ලැබගත් උතුම් මිනිසෙක් ලෙසින් මේ අහිංසක සතුන්ගේ මළ කුණු අනුභව නොකරන ලෙසට අප කාරුණික සිතින් ඔබගෙන් දැඩි සංවේගයෙන් යුතුව ආයාචනා කරයි.

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඇගේ
ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

අහිංසක තිරිසං ගවයාටත් පනයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොළ කන්නේ
නමුත් මිනිසත් ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

කෙනෙක් තිස්පස් වසරක් කැවොත් ගව මස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
ගණන දොලොස්දහස් හත්සීය හැත්තැ පහක් වෙලා
ඔබට ත්ටේරුනාද ඔබකල පව දුරදිග නොබලා

මුදල් තන්හාවෙන් සමහරු ගවයව විකුණන්නේ
අහිංසක සතෙකුගෙ ඉරණම ඉන්පසු විසඳෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නැ දන්නේ

ගිතෙල් මී කිරී එළ කිරි පස් ගෝ රස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එලවළු කොටු සරුවෙන්නේ
මෙවන් සාතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නෙ…..!

තෙරුවන් සරණයි…!!

කූරගල පුදබිමට සිදුව ඇති ව්‍යසනය

මේ ඔබ දකින්නෙ අප මහා බෞද්ධ ඉතිහාසයටම වෙමින් පවතින මහා ව්‍යසනයකි

ඓතිහාසික  කූරගල පුද බිම දැන් අන්‍ය ආගම් වලට අයත් කුමන්ත්‍රණකාරීන් අතට පත්වී හමාරය
මෙම රූප රාමු පෙල බලන අතර මෙම ප්‍රදේශය තුල අප ඉතිහාසය කොතරම් ගැබ්වී ඇත්ද එය කොතරම් වටින්නේද යන්න ඔබටම හැඟෙනු ඇත
අපට ආගම්වාදය ජාතිවාදය අවැසි නැත

එනමුදු අපගේ ආගමට ජාතියට කුමන්ත්‍රණකාරී දැ සිදුවන තුරු අප නෙත් අයා බලා සිටිය යුතුද?
අප අපගේ ජාතිය ආගම නැතිවී යනතෙක් බලා සිටියා යුතුද?

මෙම දේශය කුමන්ත්‍රණ කාරීන් අතට පත් වන තෙක් අප බලා සිටිය යුතුද?

සියලු සත්වය සමගියෙන් සිටින්නේ නම් එය ඉතා අගනේය,එනමුදු අප ජාතිය රැක ගැනීමද අපගේ යුතුකම වන්නේය..

මෙම රූප රාමු පෙළ ඔබ මීට පෙර දැක ඇති අතර නොදකපු කෙනෙක් සිටී නම් මේය වහා නරඹන ලෙසට ආයාචනා කරයි.

දේශයට වින කරන මිනිසුනේ දැස් ඇර බලනු මැන..!!!

!!!!….!!!…..!!!..දේශයට වින කරන මිනිසුනේ දැස් ඇර බලනු මැන..!!!……!!!….!!!!

මෙ චායාරූපය දිහා බලල මොනතරම් දේ විචාරය කරන්න පුලුවන්ද,මොනතරම් නම් විග්‍රහයන් දක්වන්න පුලුවන්ද, එත් මේ පින්තුරය මත සැඟවී තිබෙන අසරනවූ රෝගියා සහ උදාර වූ සෙබළ සෙබළියන් ගැන සාදාරන විදියට අදහස් ඉදිරිපත් කල හැකි පිරිසක් සිටීනම් ඒ කියෙන් කී දෙනෙක්ද, මේ තුවාල ලබා සිටින්නේ කොටි කාන්තාවකි,එමෙන්ම එ තුවාල ලබා සිටින කොටි කත ට ප්‍රතිකාර කරන්නේ අපේ විරෝදාර විරුවන්ය,ඔවුන් එය කරනුයේ හද පිරි සතුටීන් ය තමාට වින කරන තමාව ඝාතනය කිරීමට පැමිණෙන සතුරාට ප්‍රතීකාර කර උපකාර කිරීම ට ඉදිරිපත් වූ අපගේ විරු සොයුරු කැල මොනතරම් උදාරද මොන තරම් උත්තරීතර ද, මෙවැනි දැ නොදැන අප වීරෝදාර රණවිරුවන එරෙහිව නඩුහබ ගොනුකරන්නේ නම් කිසිම විවාදයකින් තොරව කිව හැක්කේ ඔවුන් මන්ද මානසික අවදියක සිටින ඇත්තවුන් යන්නය. මෙම දේශයට වින කරන මිනිසුනේ දැස් හැර බලනු මැන අපගේ ලක් පුතුන්ගේ උත්තරීතර මානුශිකත්වය

!!!!…..!!!…..!!!…දේශයේ මුරදේවතාවණි අපගේ උත්තමාචාරය…!!!…..!!!…..!!!!

Follow

Get every new post delivered to your Inbox.